Aug 23, 2010

බලකොටුවේ අවසන් රාත්‍රිය...!

" සම්ප්‍රයෝගයට හේතු වන විප්‍රයෝගයක් "


බලකොටුවේ වටා රොක් වුණු නයිට් වරුණි,
රැස්ව සිටින සභිකයණි,
හදිසියේ පළකල නූලත දැක ඒ උඩ කොටා පැමිණියාට ස්තූතියි...!
කනගාටුන් වුනත් කියන්න තියෙනව දෙයක්,
උඹලා හැමෝටම...
අද තමයි බලකොටුවෙ අන්තිම දවස...

හිටිව් හිටිව්,
එහෙව් කියපු මාව දාල දුවන්න එපා බොලව්...
බලකොටුවේ අන්තිම රත්‍රිය කියන්නෙ,
බලකොටුව නටබුන් වෙන දවස නෙමෙයි...

පොඩි වෙනසක් කරන්න සිද්ද වුනා...
ඇත්තටම මේ වෙනස විශේෂ කෙනෙක්ගේ ඉල්ලීමක්,
ඔව්...අහක දාන්න බැරි තරමටම,
මගේ තමයි වරද,
මම නිකමට බලකොටුව පෙන්නුවෙ,
කව්ද දෙවියනේ දන්නෙ ඒ නිසා මෙච්චර වෙනසක් වේවි කියල...
"බලකොටුව" හරි මදිලු,
වෙනස් කරන්නලු,
හැබැයි මට හිතෙන්නෙ ඒක ලස්සන වෙනසක් වේවි...

එහෙනම් හමුවෙමු,
මෙතැන් සිට,
දෙදිනක් ගිය තැන...
"සයිබර් අවකාශය සිත්තම් කරන"
සැබෑ වෙනසක් කරන්න,
උඹලාගෙන් අවසර...
හිතනව,
උඹලා මාව දාල නොයාවීයි කියා...!

1 comment:

  1. කවුද බල කොටුව හරි මදි කිව්වෙ මාලු රජෝ... අපි ඔහු/ඇයව ගස් බදිමු ඔබ තුමාගේ අකමැත්තක් නැත්නම්....බලකොටුවේ රජා දැන් දිනපොත් කාරයෙක්... බලන්නකො ඒකෙත් හැටි... හික්ස්

    ReplyDelete