දෙසතියකට නොඅඩු කුළුදුල් ප්‍රේමයක
ඔබත් මමත් තනි වූ ලෝකයේ...
සෑම හද ගැස්මකම...
නුඹේ නම මට සුසුමක් විය.
නමුත් ඒ බවක් නුඹ නොදැන,
නුඹ හිතින් දුක් විද,
මා නොඇමතූ වරදට,
පුරා දස පැයක් වචනයකුදු නොහලවා...
මට දුන් දඩුවමින්,
ඉගෙන ගතෙමි හොද හැටි
ආදරයේ ඇල්ගොරිදමය...
උදේෂිකා කියන්නේ සුසුම් වලටද මචන්...
ReplyDeleteමහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාට ත් වැඩියෙන් එළියයි..
ReplyDeleteනෝක්කාඩුවට පසුව නුඹේ වත ඒ එළියට වැඩියෙන් එළියයි...
එහෙම නේද???