tag:blogger.com,1999:blog-3467905135300999798.post8544390995089905746..comments2023-08-18T08:57:44.653-07:00Comments on .:: අවකාශයක පියසටහන් ::.: පඬුරු දාල යන්න...දසුන්http://www.blogger.com/profile/04420348766739624620noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3467905135300999798.post-42435608863623217532010-05-03T20:42:04.206-07:002010-05-03T20:42:04.206-07:00මිත්‍යා දෘෂ්ඨික දේව වන්දනාව අපිට හින්දු ආගමෙන් ආපු...මිත්‍යා දෘෂ්ඨික දේව වන්දනාව අපිට හින්දු ආගමෙන් ආපු දේවල්...පූජා වට්ටියක් දීලා අපේ අපල දුරුකරගන් පුලුවන්නම් ගොඩක් හොදයි...ඒ ඔක්කොම හැකියාව, වගකීම තියෙන්නෙ අපේ අතේ...අනික අපි පස්ස උඩ තියාගෙන වැද වැටෙන දෙවියන්ගෙ කැරෙට්ටුව දන්නවනම් වඳිනවා තියා ඒ පළාතකටව ත් යන්න හිතෙන් නෑ... දේවාල පස්සේ යන එක එච්චර හොඳ නෑ...කොහොම උනත් ඉතින් ඕවා විස්වාස කරන අයට නම් ඔය වැඩෙන් යම්කිසි මානසික සහනයක් ලැබෙන්න පුලුවන් බව නම් මාත් පිළිගනනවා..Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-3467905135300999798.post-46290402231044508812010-04-26T09:53:23.001-07:002010-04-26T09:53:23.001-07:00සල්ලි සල්ලි දෙවියන්ගෙ මල්ලී නේ..ඉතින් කපුවා හරිසල්ලි සල්ලි දෙවියන්ගෙ මල්ලී නේ..ඉතින් කපුවා හරිCharithDhttps://www.blogger.com/profile/17005532135882035970noreply@blogger.comtag:blogger.com,1999:blog-3467905135300999798.post-47378461011443779192010-04-25T09:13:34.486-07:002010-04-25T09:13:34.486-07:00ඔකට උත්තර නැ යාලුවා.
දැන් ගොඩක් දේවල් යට වෙන්නෙ සල...ඔකට උත්තර නැ යාලුවා.<br />දැන් ගොඩක් දේවල් යට වෙන්නෙ සල්ලි වලට......නිෂ්https://www.blogger.com/profile/09681743529521893613noreply@blogger.comtag:blogger.com,1999:blog-3467905135300999798.post-56707021023264058262010-04-25T05:26:57.198-07:002010-04-25T05:26:57.198-07:00මොනවා වුනත් උඹ ඇත්ත ලියලා තියන්වා මකා.. ඔය දේ හැමත...මොනවා වුනත් උඹ ඇත්ත ලියලා තියන්වා මකා.. ඔය දේ හැමතැනකම ගොඩක් වෙන දෙයක්...මචං පුලුවන් නම් word verification අයින් කරපන්.. එක මහ වදයක්....ක්‍රිශාන්https://www.blogger.com/profile/17051954710042841133noreply@blogger.com